ජීවත් වෙන්න බෑ...දියණියන් තිදෙනාට වස පොවා මවත් වස බොයි!
ජීවත් වීමේ අපහසුතා හේතුවෙන් බදුල්ල වේවැල්හින්න ප්‍රදේශයේ පදිංචි මවක් සිය දියණියන් තිදෙනාට වස පොවා තමන්ද වස පානය කිරීමට පියවර ගෙන ඇත.දියණියන් තිදෙනා 3, 5, 7 වයස්වල පසුවන්නන් වන අතර මව තිස් දෙහැවිරිදිය.
ජීවත් වෙන්න බෑ...දියණියන් තිදෙනාට වස පොවා මවත් වස බොයි!
2021-10-28T08:40:00+05:30
Gossip Lanka Hot News







