ඉන්දීය විදේශ ලේකම් ගිය යානයේ හදිසි දෝෂයක් ඇවිත් - ගුවන් හමුදාව වහාම ක්‍රියාත්මක වෙයි!
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ගමන් ගත් යානය තාක්ෂණික දෝෂයකට ලක්ව තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, විදේශ ලේකම්වරයා ගමන් ගත් එම්. අයි. 17 යානය ත්‍රිකුණාමලයේදී තාක්ෂණික දෝෂයකට ලක්ව ඇති බවයි.
ඉන්දීය විදේශ ලේකම් ගිය යානයේ හදිසි දෝෂයක් ඇවිත් - ගුවන් හමුදාව වහාම ක්‍රියාත්මක වෙයි!
2021-10-04T09:07:00+05:30
Gossip Lanka Hot News