වැටුප් ප්‍රශ්නය උග්‍ර අතට! ගුරු සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක පැටලෙයි!
වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි විසදුම් යෝජනා වී තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටින බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේ ඔවුන් ඉදිරිපත් කොට ඇති ලිපියක් මගින් මෙම තත්ත්වය උදාවී ඇති බවකි.
මෙය ආණ්ඩුවේ වුවමනාවට අනුව සිදුවන්නක් බවට සැක මතුවන බවද ස්ටාලින් මහතා කීය.
වැටුප් ප්‍රශ්නය උග්‍ර අතට! ගුරු සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක පැටලෙයි!
2021-10-08T10:51:00+05:30
Gossip Lanka Hot News





