යොහානි ඇතුළු තරු පොකුරක් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ලෝක කුසලාන තේමා ගීතය එළිදක්වයි... (video)
T20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරන ලද "අපේ කොල්ලෝ" නම් තේමා ගීතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ.
මෙම ගීතය ගායනා කරනු ලබන්නේ භාතිය, සන්තුෂ්, උමාරියා, සනුක, සංඛ, සජිත සහ යොහානි විසිනි.
ගීතයේ පද රචනය Triad Sri Lanka ආයතනය විසින් සිදුකර ඇති අතර තනු නිර්මාණය දේවින්ද පතිරාජ විසින් ද සංගීත සැකසීම චමිත කුරේ විසින් ද සිදුකර ඇත.
යොහානි ඇතුළු තරු පොකුරක් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ලෝක කුසලාන තේමා ගීතය එළිදක්වයි... (video)
2021-10-17T10:01:00+05:30
Gossip Lanka Hot News