මගේ කාලෙ නම් තෙල් ටැංකි දෙන්න හදපු එක නැවැත්තුවා... දැන් වෙන දේ දැන් ඉන්න අයගෙන් අහන්න - ඇමැති සුසිල්ගේ අමුතු කතාව - (video)
තමන් බලශක්ති අමාත්‍යවරයාව සිටි කාලයේ තෙල්ටැංකි විකිණීමක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
මෙම සම්පත් රජය සතුව අයිතිය ඇති ඒවා බවත්, එම සම්පත් විකිණීම හෝ පැවරීම සිදු කළ නොහැකි බව තමන් එදා පෙන්වා දුන් බවත් අමාත්‍යවරයා කීය.
මගේ කාලෙ නම් තෙල් ටැංකි දෙන්න හදපු එක නැවැත්තුවා... දැන් වෙන දේ දැන් ඉන්න අයගෙන් අහන්න - ඇමැති සුසිල්ගේ අමුතු කතාව - (video)
2021-10-04T14:21:00+05:30
Gossip Lanka Hot News