සුඛෝපභෝගී සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් මුම්බායි මහාධිකරණයෙන් ඇප මත මුදා හැරියේය.
කුඩු කේස් එකකට මාසයක් ඇතුළේ සිටි ෂාරුක්ගේ පුතා එළියට එයි!
2021-10-29T09:16:00+05:30
Gossip Lanka Hot News