පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන මෛත්‍රිපාල... දැන් ආපහු ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා... ඉන්න බැරි අයට යන්න පුළුවන් - රාජ්‍ය ඇමැති ශ්‍රීලනිපයට අවසන් නිවේදනය දෙයි
රට මේ වනවිට පත්ව ඇති තත්ත්වයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පෙන්වා දුන්නේය.
සිරිසේන මහතා මේ වනවිට ආණ්ඩුව ඇතුළේ සිට කකුලෙන් අදිමින් කුමන්ත්‍රණ කරන බවත්, එසේ නොකර ආණ්ඩුවෙන් අවශය මොහොතක ඉවත්ව යා හැකි බවත් ඒ මහතා කීය.
පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන මෛත්‍රිපාල... දැන් ආපහු ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා... ඉන්න බැරි අයට යන්න පුළුවන් - රාජ්‍ය ඇමැති ශ්‍රීලනිපයට අවසන් නිවේදනය දෙයි
2021-10-11T21:47:00+05:30
Gossip Lanka Hot News