බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ!
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මොල හතක් නැතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මෙවර අයවැයෙන් ඔහුගේ මොලය ගැන සැමටම දැනගන්නට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.
බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ!
2021-10-09T06:13:00+05:30
Gossip Lanka Hot News






