රටම කම්පාවට පත් කළ, රාගල ගින්නට සැක පිට මියගිය දරුවන්ගේ පියා පොලිස් දැලට කොටු වෙයි - සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට!
රාගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන කුඩා දරුවන් ඇතුලු 5 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම සිද්ධියෙන් මියගිය දරුවන්ගේ පියා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රටම කම්පාවට පත් කළ, රාගල ගින්නට සැක පිට මියගිය දරුවන්ගේ පියා පොලිස් දැලට කොටු වෙයි - සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට!
2021-10-09T09:55:00+05:30
Gossip Lanka Hot News