ඉංග්‍රීසි අවුලෙන් ජගත්ට ඔස්ට්‍රේලියාව නොදුන් ජනපති ඉතාලිය දෙයි!
ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මීට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා නාමයෝජනා අනුමත වී තිබිණි.
නමුත් අන්තර්ජාලයේ පළව තිබූ යූටියුබ් වීඩියෝවක ඒ මහතා අපහසුවෙන් ඉංග්‍රීසි භාෂාව හසුරවන ආකාරය දැකගන්නට කිබීම නිසා එම තනතු අත්හිටුවීමට ජනාධිපතිවරයා මීට පෙර පියවර ගෙන තිබිණ.
ඉංග්‍රීසි අවුලෙන් ජගත්ට ඔස්ට්‍රේලියාව නොදුන් ජනපති ඉතාලිය දෙයි!
2021-10-23T14:30:00+05:30
Gossip Lanka Hot News






