මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.
ඉදිරියේදී දින 02ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න
2021-10-28T06:59:00+05:30
Gossip Lanka Hot News