ශිරන්ති කරපු දේම ඇමැති පියල් නිශාන්තත් කරයි!
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද දිනයේදී රැස්වීමත් ආරම්භ කිරීමට ප්‍රථම පැරණි ගීතයක් ගායනා කිරීමට පියවර ගත්තේය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ මෙම රැස්වීම පැවැත්විණ.
ඉකුත් වෙසක් දිනයේදී ශිරන්ති රාපක්ෂ මැතිනියද මෙම ගීතය ගායනා කරනු ලැබ තිබිණ.
ශිරන්ති කරපු දේම ඇමැති පියල් නිශාන්තත් කරයි!
2021-10-15T21:11:00+05:30
Gossip Lanka Hot News






