විශාල පිරිසකට දිවි අහිමි කළ පස්සර බස් රථ අනතුරේ රියදුරු හදිස්සියේ මියයයි
බදුල්ල – ලුණුගල මාර්ගයේ පස්සර ප්‍රදේශයේ දී පසුගිය මාර්තු 20 වනදා අනතුරකට ලක්වූ බස් රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා.
ඒ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.
විශාල පිරිසකට දිවි අහිමි කළ පස්සර බස් රථ අනතුරේ රියදුරු හදිස්සියේ මියයයි
2021-10-30T09:59:00+05:30
Gossip Lanka Hot News