පැය 8ක පපුවේ ඔපරේෂන් එකෙන් පසු හරීන්ගෙන් පණිවුඩයක්!
හරීන් ප‍්‍රනාන්දු මහතාගේ හෘද සැත්කම සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ.
සැත්කමින් පසුව හරීන් ප‍්‍රනාන්දු සුවෙන් සිටින බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් තැබු ෆේස්බුක් සටහනක දැක්වුණේ මෙසේය.
පැය 8ක පපුවේ ඔපරේෂන් එකෙන් පසු හරීන්ගෙන් පණිවුඩයක්!
2021-10-02T07:53:00+05:30
Gossip Lanka Hot News