gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘උඹ හිටියොත් අපි ඉවරයි..’ ගොවි ලේ කෝපවේ.. ඇමතිට පොලුවලින් ගසා ගිනි තියති - (VIDEO)

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි.

ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති විරෝධතාවයකදී කෘෂිකර්ම අමාත්‍යවරයා ගේ පිළිරුවකට පහර දෙමින් එය ගිනි තැබීමට ගොවීන් කටයුතු කරනු ලැබූහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka