gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරුවරුන්ගේ පඩි කපන බව කී ආණ්ඩුකාර ‌කොල්ලුරේව පක්ෂයෙන් දොට්ට දමයි!

රාජා කොල්ලුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ, අද (24) පක්ෂ මූලස්ථානයේදී රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවට දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් සම්මත කිරීමෙන් රාජා කොල්ලුරේ මහතා එලෙස සභාපති ධුරයෙන් ඉවත් කළ බවයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද ඒම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka