‘මට මුකුත් කියන්න බෑ’... ඥානසාර හිමි ගැන ඇහුවාම දයාසිරිත් දුවයි - (VIDEO)
‘එක රටක් එක නීතියක්’ ඇතිකිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කාර්ය සාධක බළකායේ සභාපති ධුරය ඥානසාර හිමියන්ට පැවරීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු නොදී එම ස්ථානයෙන් ඉවත්ව යාමටද ජයදේකර මහතා පියවර ගත්තේය.
‘මට මුකුත් කියන්න බෑ’... ඥානසාර හිමි ගැන ඇහුවාම දයාසිරිත් දුවයි - (VIDEO)
2021-10-27T21:05:00+05:30
Gossip Lanka Hot News






