ජනපති මහ රෑ ඇල්ලේ හිමිගේ පන්සලට යයි! පැය 2ක රහස් සාකච්ජාවක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇල්ලේ ගුණවංශ හිමියන් අතර පසුගිය දිනෙක පැය 2ක පමණ රහස් සාකච්ජාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.
මෙහිදී රටේ දැනට මතුව පවත්නා තත්ත්වය පිළිබදව දීර්ඝව සාකච්ජා වී ඇති බවද පැවසේ.
පසුගිය දිනවලදී ඇල්ලේ හිමියන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරන ආකාරයක් දැකගන්නට තිබිණ.
ජනපති මහ රෑ ඇල්ලේ හිමිගේ පන්සලට යයි! පැය 2ක රහස් සාකච්ජාවක්!
2021-10-19T09:41:00+05:30
Gossip Lanka Hot News






