ඔලුව පහත් කරන කාලෙ ගියා... ජනාධිපතිතුමාත් ඒක දැනගන්න ඕන... කාදිනල් හිමි තවත් සටනක් ආරම්භ කරයි - (VIDEO)
වෙනත් පුද්ගලයන්ට හිස පහත් කර සිටි කාලය අවසන් බවත්, ජනාධිපතිවරයා පවා එය සිහියේ තබා ගත යුතු බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සදහන් කර සිටියේය.
අද පෙරවරුවේ මීගමු වෙරළ තීරයේ පැවැති වැඩසටහනක් අතරතුර කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේය.
එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ පරිසර විනාසය පිළිබදව අදහස් දක්වමින් මේ බව කී කාදිනල් හිමිපාණෝ තවමත් ඉන් නිසි වන්දියක් ධීවර ප්‍රජාවට ලැබී නැති බව කීහ.
තමන් වහන්සේ මේ පිළිබදව නඩුවක් පවා ගොනු කර ඇති බව කී උන්වහන්සේ වෙනත් රටවල මෙැවින විපතක් වූූූ නම් ඒ රටවල් විශාල වන්දි මුදලක් මේ වනවිටත් අයකරගෙන ඇති බව කීයා සිටියහ.
ඔලුව පහත් කරන කාලෙ ගියා... ජනාධිපතිතුමාත් ඒක දැනගන්න ඕන... කාදිනල් හිමි තවත් සටනක් ආරම්භ කරයි - (VIDEO)
2021-10-26T20:22:00+05:30
Gossip Lanka Hot News






