පැය 12ක් කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න... චම්පික ගණන් හදලා දින දීලා... අනතුරු අඟවයි (VIDEO)
දෙසැම්බරය වනවිට බොර තෙල් ලංකාවට නොගෙනාවොත් සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වැසී යනු ඇති බවත්, ඒ සමගම මෙගවොට් 200ක ධාරිතාවක් සපයන විදුලි බලාගාර වැසී යනු ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ගල් අගුරු නොගෙනාවෙත් මේ රටේ විදුලි ධාරිතාවෙන් 45%ක ප්‍රමාණයක් අහෝසි වී යාමට නියමිත බවකි.
එසේවුවහොත් නියත වශයෙන්ම පැය 12ක විදුලි කප්පාදුවකට රටටම මුහුණ දීමට සිදුවනු ඇති බවද රණවක මහතා පෙන්වා දුන්නේය.
පැය 12ක් කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න... චම්පික ගණන් හදලා දින දීලා... අනතුරු අඟවයි (VIDEO)
2021-10-20T13:28:00+05:30
Gossip Lanka Hot News






