"යොහානි මගේ මැණික ඔබේ ජනප්‍රියතාව දේශපාලනයට දෙන්න එපා" - ගිතාගෙන් උපදෙසක් - (video)
ලෝකයේම කතාබහට ලක්ව ඇති "මැණිකේ මගේ හිතේ" ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනිය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය යොහානි ද සිල්වා ගෙන් ඉල්ලීමක් සිදු කළා.
"යොහානි මගේ මැණික ඔබේ ජනප්‍රියතාව දේශපාලනයට දෙන්න එපා" - ගිතාගෙන් උපදෙසක් - (video)
2021-10-05T19:31:00+05:30
Gossip Lanka Hot News