gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ - (VIDEO)

තමන් ඉදිරියේ දී දේශපාලනයට පැමිනේද නැද්ද යන්න නොදන්නා බව නිවාස අධිකාරියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සඳහන් කරයි.

තමනට නිවාස අධිකාරිය බාර දී ඇත්තේ කැප වී වැඩ කරන නිසා බවද කී ඔහු දැන් නිවාස අධිකාරිය කඩිසර ආයතනයක් වී ඇති බවත් ඉදිරි කාලයේදී නිවාස 70,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පවසයි.

මහනුවර දී පැවති නිවාස වැඩසටහනක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

වර්තමානයේ උද්ගත වී ඇති පොහොර ගැටළුව සම්බන්ධයෙන් ද ඒ මහතා එහිදී අදහස් පළ කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka