gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි

තම අමාත්‍යාංශයට බලපෑම සිදු වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වී යන බව සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

අමාත්‍යවරුන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල නිදහස ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

අද සිටින නිලධාරීන් ඇමතිවරුන්ට වඩාත් දුෂිත බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අනුරාධපුරයේ සිදු කරන බව කියන කෝමාරිකා වගාව සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka