දඹුලු දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි! ඝාතනයක්? සැක යුවලක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි (VIDEO)
දඹුල්ලේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි දාහතර හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණය කරගැනීමට සමත්ව ඇත.
දැරිය යුවළක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔවුන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිසිය කියයි.
දඹුලු දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි! ඝාතනයක්? සැක යුවලක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි (VIDEO)
2021-10-13T14:17:00+05:30
Gossip Lanka Hot News