මහබැංකු අධිපතිට කැබිනට් තත්ත්වය ලැබෙයි! කබ්රාල් දිනුම්!
මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන තත්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
පළමු තැන ජනාධිපතිවරයා සිටින අතර දෙවන ස්ථානයෙහි අගමැතිවරයා සිටී.
තුන්වන තැන කතානායකය.
සිව්වැනි ස්ථානය අගවිනිනිසුරුය.
පස්වැනි ස්ථානයේ විපක්ෂ නායක, කැබිනට් ඇමැතිවරු, ෆීල්ඩ් මාෂල් සහ මහබැංකු අධිපති සිටී.
මහබැංකු අධිපතිට කැබිනට් තත්ත්වය ලැබෙයි! කබ්රාල් දිනුම්!
2021-10-27T06:33:00+05:30
Gossip Lanka Hot News






