gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති‍ සමග සාකච්ඡාව තවමත් නෑ - හවුල්කාර පක්ෂ දැඩි කැළඹීමෙන්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ඊයේ මුණගැසී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ නිවසේදීයි.
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට අදාලව අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් මේ දක්වා එම අවස්ථාව ලබා දී නොමැත. ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසයි.

කෙසේ නමුත් හවුල්කාර පක්ෂවල නායකයන් පවසන්නේ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවයි.

මේ පිළිබඳව ඊයේ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර යළිත් ලබන 23 වැනිදා රැස් වී සාකච්ඡා කිරීමටද තීරණය කර තිබෙනවා. ඊයේ පැවති සාකච්ඡාව සඳහා ශ්‍රීලනිපය, ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 11 ක නියෝජිතයන් සහභාගි වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka