gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..

තම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ කටයුතු කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අගමැතිවරයාට කරුණු දක්වා තිබේ.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැනුම්දී ඇත්තේ ඒ නිසා වෙනත් සුදුසු පුද්ගලයෙකු මේ සඳහා පත්කරන කිරීම කල යුතුව ඇති බවයි.

එම ධුරය සදහා වෙනත් පුද්ගලයෙකුගෙන් නමක්ද ගුණවර්ධන මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට දන්වන ලෙසත් තමන් ද ඒ ගැන ජනාධිපතිවරයාට දැනුම් දෙන බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka