බැසිල් අයවැයට දළදා හාමුදුරුවන්ගේ පිහිට පතයි!
අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේදී මහනුවරට ගොස් දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමට පියවර ගත්තේය.
මෙහිදී මහජන බැංකුව චීනය විසින් අසාදුගත කර ඇති බවට කළ ප්‍රශ්න කිරීමේදී මුදල් අමාත්‍යවරයා සදහන් කර සිටියේ තමන්ට එවැන්නක් දැනුම් දී නැති බවකි.
බැසිල් අයවැයට දළදා හාමුදුරුවන්ගේ පිහිට පතයි!
2021-10-30T19:03:00+05:30
Gossip Lanka Hot News






