බැසිල් සේ සැරසී පැමිණි අයෙකුට ගොවි විරෝධතාකරුවෝ පහර දී පන්නා දමති - (VIDEO)
තම ගොවිතැන් කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් සිදු කල විරෝධතාවයක දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සේ සැරසී පැමිණි පුද්ගලයෙකුට ගොවි විරෝධතාකරුවන් විසින් පහරදී පන්නා දමනු ලැබීය.
බැසිල් රාජපක්ෂ මහතා සේ වෙස්මූණක් ද පැළඳ පැමිණි එම පුද්ගලයාට විරෝධතාකරුවන් හූ කියමින් පහර දුන්හ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සේ වෙස්මුහුණු පැලදි දෙදෙනෙකු මිනී පෙට්ටියක් කර තබාගෙන යන ආකාරයේ දර්ශණයක්ද එහිදී නිරූපනය කර තිබින.
දඹුල්ල ප්‍රදේශයේ දී මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
බැසිල් සේ සැරසී පැමිණි අයෙකුට ගොවි විරෝධතාකරුවෝ පහර දී පන්නා දමති - (VIDEO)
2021-10-24T11:13:00+05:30
Gossip Lanka Hot News






