අංගොඩ මවක් වාර්තාවක් තියමින් දරුවන් 6ක් බිහිකරයි!
මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් සිදුව තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක දී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බව වාර්තා වේ.
අංගොඩ මවක් වාර්තාවක් තියමින් දරුවන් 6ක් බිහිකරයි!
2021-10-21T12:39:00+05:30
Gossip Lanka Hot News