අඹන්පොළ ග්‍රාමසේවකවරයා කුරිරු ලෙස ඝාතනය කළ සිදුවීමේ CCTV වීඩියෝව
අඹන්පොල ග්‍රාම නිලධාරී කේපී සබුකුමාර තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී වීඩියෝවක් නිකුත් කර තිබේ.
සැකකරුවන් කුඩා වෑන් රථයකින් පැමිණ පාරේ යමින් සිටි ග්‍රාම නිලධාරියෙකුට පහර දෙන ආකාරය වීඩියෝවේ දැක්වේ.
අඹන්පොළ ග්‍රාමසේවකවරයා කුරිරු ලෙස ඝාතනය කළ සිදුවීමේ CCTV වීඩියෝව
2021-10-08T08:54:00+05:30
Gossip Lanka Hot News






