‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ - විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි
යුද හමුදාපතිවරයාගේ නම පවසමින් බීමතින් නිරුවත්ව මහාමාර්ගයේ හැසිරුනු විශ්‍රාමික යුධ හමුදා සෙබළකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
119 අංකයට හා පුත්තලම පොලීසියට ලද පැමිණිලි අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට බව පොලීසිය සඳහන් කරයි.
‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ - විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි
2021-10-30T11:44:00+05:30
Gossip Lanka Hot News