හරක්ට පුන්නක්කුත් කන්න බැරිවෙයි! 1800ට තිබ්බ කිලෝව දැන් 2800යි!
පුන්නක්කු කිලෝව රුපියල් දහසකින් පමණ මිල වැඩි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ගවයන්ට කෑම ලබා දීම පවා අර්බූදයකට ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
හරක්ට පුන්නක්කුත් කන්න බැරිවෙයි! 1800ට තිබ්බ කිලෝව දැන් 2800යි!
2021-10-19T11:32:00+05:30
Gossip Lanka Hot News