වැලිගම කනත්තේ දේශපාලන වාර්තාවක්! ආදාහනාගාර පුවරුවේ ජනපති-අගමැති-මැතිඇමැති නම් 51ක්!
වැලිගම ප්‍රාදේශීය සභා වරකපිටිය ආදාහනාගරය සහ අවමංගල්‍ය ශාලාව විවෘත කිරීම සදහා ඉදිකරන ලද ඵලකයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් 51 දෙනකුගේ නම් සදහන් වීමේ අපූරු සිදුවීමක් දැකගන්නට ලැබිණ.
එහි ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු මැතිඇමැතිවරුන් 51 දෙනකුගේ නම් ඇතුළත්ව ඇති අතර පෙරේදා (18) දින එය විවෘත කිරීමට පියවර ගෙන තිබිණ.
වැලිගම කනත්තේ දේශපාලන වාර්තාවක්! ආදාහනාගාර පුවරුවේ ජනපති-අගමැති-මැතිඇමැති නම් 51ක්!
2021-09-20T07:37:00+05:30
Gossip Lanka Hot News