gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..

Vega innovations සමාගම මෙරටදී නිෂ්පාදනය කරන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. මේ පිළිබඳව අන්තර් ජාල නාලිකාවකට අදහස් දක්වමින් Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබෙන්නේ විවිධ තත්ත්ව යටතේ මෙම පරීක්ෂණ ධාවන කටයුතු පසුගියදා පන්නල ධාවන පථයේදී සිදුකළ බවයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසරේ අග වනවිට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka