ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක් - ඇමති වාසුදේව
තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධ වූ විවාදයේ දී ඔහු මෙම අදහස් පළ කළේය.
හොර වෙලදුන් විසින් සගවාගෙන සිටින භාණ්ඩ තොග එලියට ඇද ජනතාවට සහන සපහන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.
ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක් - ඇමති වාසුදේව
2021-09-06T16:55:00+05:30
Gossip Lanka Hot News






