බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා - (video)
වැලිකඩ බන්ධනාගාරයට බීමතින් ගොස් එහි කලබැගෑනියක් ඇති කළ රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා රාත‍්‍රියේ රුවන්වැලි මහා සෑයට ද බීමතින් ගොස් ඇතුළුවීමට උත්සාහ දරා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.
ඇය මේ බව හෙළි කර සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇමතිවරයා බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ එහි නිලධාරීන්ට පවා තර්ජනය කරමින් යයිද ඇය කියා සිටියාය.
බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා - (video)
2021-09-15T08:00:00+05:30
Gossip Lanka Hot News





