gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා ඇතිවණු ඇතැයි මතයක් තියනවා - ඇමතිනී සුදර්ශිනී

කොරෝනා වෛරසය ආසාදනය වුනාට වැඩි අවධානමක් එන්නත හරහා ඇතිවුණු ඇතැයි බටහිර රටවල මතයක් ඇතැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කලාය.
ඒ නිසා වයස අවුරුදු 12 ට වැඩි අය එන්නත්කරණය සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹි නැතැයිද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් සියලුම සෞඛ්‍යය නිර්දේශ සලකා බලමින් දරුවන්ගේ යහපත ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගනු ඇතැයි ද ඇය කියා සිටියාය.

මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka