gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ - සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බව රොයටර් වාර්තා කරයි.

එරට විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ හතරවන ඉතා ඉහල අවදානමක් සහිත රටක් ලෙසයි.

ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka