gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් නිසා අසරණ වූ විදෙස් රටවලින් ඉල්ලන ‘ලංකාවේ නිපදවූ’ අඩු වියදම් මිනී පෙට්ටිය

කොවිඩ් මල සිරුරු සඳහා නිෂ්පාදනය කරන කාඩ්බෝඩ් පෙට්ටි සඳහා ජාත්‍යන්තර ඇනවුම් ලැබෙමින් පවතින බව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කළා. වියට්නාමයෙන් කාඩ්බෝඩ් පෙට්ටි 1100 ක් ඇනවුම ලබා දී ඇති අතර අද (02) දිනය තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

කොවිඩ් මල සිරුරු සඳහා නිෂ්පාදනය කරන කාඩ්බෝඩ් පෙට්ටි රුපියල් 5000ක් වැනි සුලු මුදලකට මෙරට ජනතාවට ලබා දීමේ අරමුණින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් මේවනවිට මියගිය පුද්ගලයන් 500ක් වෙනුවෙන් තම නිෂ්පාදන ලබා දී තිබෙනවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka