අදියර 04 කින් පාසැල් ආරම්භ කිරීමට තීරණය කෙරේ!
පාසැල් යලි විවෘත කිරීම අදියර 04ක් යටතේ සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චවදී ඔහු මෙසේ පැවසීය.
අදියර 04 කින් පාසැල් ආරම්භ කිරීමට තීරණය කෙරේ!
2021-09-24T15:24:00+05:30
Gossip Lanka Hot News






