gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මේ තිරිසන් වැඩේ කරපු ඇමතියා ආයෙමත් හිරගෙදර අවොත් ඇටකටු කුඩු කරන්න" - ෆොන්සේකා සිරකරුවන්ගෙන් ඉල්ලයි (video)

කිසිවකුටත් මහ රෑ එල්ලුම් ගහ පෙන්වීමට යාමට නොහැකි බවත්, ‌ලොහාන් රත්වත්තේ මහතා එසේ ගොස් දාමරිකකම් කොට ඇති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

එම නිසා වහාම ලොහාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka