රන්ජන් ජිනීවා යන්න සූදානම් වෙයි!
වසර 4ක බරපතළ වැඩ ඇතිව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇත.
ඊයේ දිනයේදී ඒ මහතාගේ සුවදුක් බැලීමට ගිය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා මේ බව දැනුම් දී තිබේ.
එමෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවටද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ඒ මහතා එකගතාව පළ කොට ඇති බවද දැනගන්නට ඇත.
රන්ජන් ජිනීවා යන්න සූදානම් වෙයි!
2021-09-30T09:55:00+05:30
Gossip Lanka Hot News






