කුරුණෑගල වී ගොවිතැනට ගොවියො ගිනි තියන වීඩියෝවක් පොහොට්ටු සභාපතිවරුන්ම ‘ෂෙයාර්’ කරයි - (video)
කුරුණෑගල කිවුලේගෙදර ගොවි ජනතාව විසින් සිය වී ගොවිතැනට ගිනි තබා විනාශ කරන ආකාරයේ වීඩියෝවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරුන් සම්බන්ධව සිටින ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ජාලාවල මේ වනවිට සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ.
මෙහිදී ගොවි ජනතාව විසින් තමන්ට රසායනික පොහොර ලබා නොදුන් බව කියමින් ආණ්ඩුවට විශාල චෝදනාවක් එල්ල කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ අනුව මෙම වීඩියෝව පසුව එක්තරා මහාචාර්යවරයකු විසින් පොහොට්ටු සභාපතිවරුන්ගේ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයට එක්කොට ඇති බව දැනගන්නට ඇත.
කුරුණෑගල වී ගොවිතැනට ගොවියො ගිනි තියන වීඩියෝවක් පොහොට්ටු සභාපතිවරුන්ම ‘ෂෙයාර්’ කරයි - (video)
2021-09-06T14:38:00+05:30
Gossip Lanka Hot News






