වසරක් පාසා කොරෝනා එන්නත ගහන්න වෙනවා!
එන්නත්කරණය මඟින් බලාපොරොත්තු වන්නේ කොරෝනා ව්‍යාප්තිය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් තත්වයට පත්කිරීම බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද් අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.
අද වන විට ලොව ප්‍රමුඛතම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වී ඇති බවත් අන් සියලු ප්‍රභේද සියයට එකක් තරම් පහල බැස ඇති බවත් ඇය පැවසුවාය.
ඉදිරියේදී කොරෝනා එන්නද වසරක් පාසා ඇතැම් කාණ්ඩ වලට ලබා දීමට සිදුවනු ඇතැයිද ඇය කියා සිටී.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.
වසරක් පාසා කොරෝනා එන්නත ගහන්න වෙනවා!
2021-09-25T07:38:00+05:30
Gossip Lanka Hot News






