කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි ජගත් කුමාර මහතා පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් අද (17)ඉල්ලා අස්විය .
පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයේ ඇමතිවරයකුගේ අවශ්‍යතා මත මාරුකිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් තමා එම ධුරයෙන් ඉවත්වන බව ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත .