ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්!
කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප‍්‍රාප්ත වීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි.
ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.’
ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්!
2021-09-23T11:25:00+05:30
Gossip Lanka Hot News





