gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොහාන්ගේ සිද්ධිය කළු පැල්ලමක් - ශ්‍රීලනිපය ප්‍රසිද්ධියේම කියයි (video)

ජිනීවා මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වන මේ මොහොතේ ලොහාන් රත්වත්ත මහතා සම්බන්ධ සිදුවීම ලංකාවට කළු පැල්ලමක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා රත්වත්ත මහතාට ඉල්ලා අස්වීමට දැුනුම් දුන් බවත්, ඉදිරියේදී තවත් තීන්දු ගැනීමට සූදානමින් සිටින බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka