හැමෝම තුන්වේලක් කෑවානම්, දෙවේලක් කාලා දැන් කැපකිරීමක් කරන්න - ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලයි (video)
රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ මෙතෙක් තුන් වේලක් කෑ ජනතාවට ඇතැම් විට දෙවේලක් කා කැපකිරීමක් කිරීමට සිදුවනු ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
මෙම තත්ත්වය කෙටි කාලයක් පමණක් පවතිනු ඇති බවත්, ආර්ථිකය හරි අතට පැමිණි වහා ජනතාවට සහන ලබා දිය හැකි බවද ඒ මහතා කීය.
මන්ත්‍රීවරුන්ද වැටුප පරිත්‍යාග කරමින් කැපකිරීමක් කර ඇති බවද ඒ මහතා කීය.
හැමෝම තුන්වේලක් කෑවානම්, දෙවේලක් කාලා දැන් කැපකිරීමක් කරන්න - ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලයි (video)
2021-09-11T19:36:00+05:30
Gossip Lanka Hot News