නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝම්බර් පළමු වනදා අලුයම 04 සිට ඉවතට!
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළවෙනිදා උදෑසන හතරට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
රට විවෘත කිරීමෙන් පසු අදාළ නව මාර්ගෝපදේශ ඉදිරියේදී දැනුම් දෙන බව ද ඔහු පැවසීය.
නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝම්බර් පළමු වනදා අලුයම 04 සිට ඉවතට!
2021-09-30T06:26:00+05:30
Gossip Lanka Hot News





